Saturday, October 4, 2014

One Drive Live .com තුලින් ඔබගේ දත්ත ගබඩා කරගෙන තබා ගැනීමට උපදෙස් බිදක්

මම දැන් ඔබට කියලා දෙන්න යන්නේ අපි හැමෝම දන්න එ්ත් භාවිතා කිරීම අඩු ඉතා වටිනා වෙබ් අඩවියක් ගැනයි හැමෝම දන්නවනේ  Cloud computing මම පටන් ගන්නකොට මට ලැබුණේ ඉඩ 2GB විතරයි එ්ත් දැන් මගේ ගිණුමේ 30GB තියෙනවා. අපි storage device එකක දත්ත තබාගන්නවා මෙන් මෙහිදී අපේ දත්ත ඔවුන්ගේ severs වල තබාගෙන අපට අවශය වේලාවට ලබාදෙනවා. දත්ත වල රහස්‍යභාවය ගැනනම් විශ්වාස කල නොහැකි උවත් ලෝකයේ කොතනක සිට උවත් දත්ත අැතුල් කිරීමටත් අාපසු ගැනීමටත් අපට හැකියාව තිබෙනවා. මෙය ඔබට ඉතා ප්‍රයෝඡනවත් වේවී. අදම ගිණුමක් සාදා අත්හදා බලන්න. අලුත් ගිණුම සාදා ගැනීමට මුල්න්ම microsoft ගිණුමක් සාදා ගන්න.
ex.  hotmail හෝ
      outlook  - mail එකක් සාදා ගන්න ඉන්පසු පහත ලින්ක් එකට ලොග් වෙන්න

මෙතන ක්ලික් කරන්න
https://onedrive.live.com/about/en-us/ 
ගිණුමක් තිබේනම් SIgn In   නැතිනම්  Sign Up කර ගිණුමක් සාදා ලොග් වන්න














මෙහිදී ඔබට Sign Up ස්ථානයෙන් ලොග් වී අලුත් ගිණුමක් විවෘත කරගෙන onedrive.live.com තුලට පිවිසුම් ස්ථානයට පැමිණිය හැක.










ඔබ ගිණුමක් සාදාගැනීමෙන් පසු මෙම ස්ථානයෙන් log වෙන්න.ඉන්පසු ඔබට අවශ්‍ය පරිදි  New folder සාදා   rename  කිරීමට  15GB දක්වා වීඩීයෝ, Images,Doc අාදී සියලුම දෑ upload ටැබ් එකෙන් ගිණුමට එක්කල හැකිය. පෙර මෙය හදුන්වා දී තිබුනේ Sky drive Live.com ලෙසය.ඔබ මෙය භාවීතා කිරීමේදී ඔබට ලබාදෙන ඉඩ ප්‍රමාණය ඔවුන් විසින් වැඩිකරදෙනු ලැබේ.මා මෙය වසර ගණනාවක සිට භාවිතා කරන අතර දත්ත තබා ගැනීමට ඉතා හොද ක්‍රමයකි. මාගේ දත්ත ගබඩා කළහැකි ධාරිතාව පටන් ගෙන මේ වන විට 30 දක්වා වැඩිකර තිබේ.















ඔබට ගැටලුවක් අැති උවහොත් itpriyankara@gmail.com

No comments:

Post a Comment