Tuesday, October 28, 2014

Any Video Downloader Adon For web browser (Firefox " Internet Explore

මම දැන් ඔයාලට දෙන්න යන්නේ Firefox වලදී video download කර ගන්න පහසු Add-ons එකක් පහත ලින්ක් එකෙන් ගොස් Install කරගන්න.

Any Video Downloader Adon For web browser (Firefox " Internet Explore වලට සපෝට් කරනවා



ඉන්පසු පහත අාකාරයේ install for firefox click කරන්න













install වූ පසු පහත අාකාරයේ icon එකක් පෙන්වන අතර වීඩීයා්ෙ එක play වන අවස්ථාවේ භාගත කිරීම කළහැක. මෙය download helper  වලට සමාන Adon එකක් වන අතර එයිට වඩා වේගවත් වේ.



Tuesday, October 21, 2014

ඔබගේ යතුරු පුවරුව නිසියාකාරව කි‍්‍රයාකරයිද යන්න හා එහි වේගය ගැන බැලීමට ඉතා හොද මෘදුකාංගයකි.

පහත ඇති Kevtest මෘදුකාංගය බාගත කරගෙන Install කරගන්න


                        
එය open කරගත් පසු පහත ආකාරයෙන් දිස්වේ. මෙහිදී  ඔබගේ යතුරු පුවරු‍ව‍ෙි ඇති ගැටලු හා ක්‍රියානොකරන Keys ආදීය පරීක්ෂා කරගත හැක.

Tuesday, October 14, 2014

පරිගණකයේ විකාශය (ඉතිහාසයෙන් බිදක් ඔබගේ දැනුමට)

පරිගණක විකාශය පිළීබද දැනගැනීමට කැමති ඔබට මෙය වැදගත් වේ යැයි සිතමි



Saturday, October 4, 2014

One Drive Live .com තුලින් ඔබගේ දත්ත ගබඩා කරගෙන තබා ගැනීමට උපදෙස් බිදක්

මම දැන් ඔබට කියලා දෙන්න යන්නේ අපි හැමෝම දන්න එ්ත් භාවිතා කිරීම අඩු ඉතා වටිනා වෙබ් අඩවියක් ගැනයි හැමෝම දන්නවනේ  Cloud computing මම පටන් ගන්නකොට මට ලැබුණේ ඉඩ 2GB විතරයි එ්ත් දැන් මගේ ගිණුමේ 30GB තියෙනවා. අපි storage device එකක දත්ත තබාගන්නවා මෙන් මෙහිදී අපේ දත්ත ඔවුන්ගේ severs වල තබාගෙන අපට අවශය වේලාවට ලබාදෙනවා. දත්ත වල රහස්‍යභාවය ගැනනම් විශ්වාස කල නොහැකි උවත් ලෝකයේ කොතනක සිට උවත් දත්ත අැතුල් කිරීමටත් අාපසු ගැනීමටත් අපට හැකියාව තිබෙනවා. මෙය ඔබට ඉතා ප්‍රයෝඡනවත් වේවී. අදම ගිණුමක් සාදා අත්හදා බලන්න. අලුත් ගිණුම සාදා ගැනීමට මුල්න්ම microsoft ගිණුමක් සාදා ගන්න.
ex.  hotmail හෝ
      outlook  - mail එකක් සාදා ගන්න ඉන්පසු පහත ලින්ක් එකට ලොග් වෙන්න

මෙතන ක්ලික් කරන්න
https://onedrive.live.com/about/en-us/ 
ගිණුමක් තිබේනම් SIgn In   නැතිනම්  Sign Up කර ගිණුමක් සාදා ලොග් වන්න














මෙහිදී ඔබට Sign Up ස්ථානයෙන් ලොග් වී අලුත් ගිණුමක් විවෘත කරගෙන onedrive.live.com තුලට පිවිසුම් ස්ථානයට පැමිණිය හැක.










ඔබ ගිණුමක් සාදාගැනීමෙන් පසු මෙම ස්ථානයෙන් log වෙන්න.ඉන්පසු ඔබට අවශ්‍ය පරිදි  New folder සාදා   rename  කිරීමට  15GB දක්වා වීඩීයෝ, Images,Doc අාදී සියලුම දෑ upload ටැබ් එකෙන් ගිණුමට එක්කල හැකිය. පෙර මෙය හදුන්වා දී තිබුනේ Sky drive Live.com ලෙසය.ඔබ මෙය භාවීතා කිරීමේදී ඔබට ලබාදෙන ඉඩ ප්‍රමාණය ඔවුන් විසින් වැඩිකරදෙනු ලැබේ.මා මෙය වසර ගණනාවක සිට භාවිතා කරන අතර දත්ත තබා ගැනීමට ඉතා හොද ක්‍රමයකි. මාගේ දත්ත ගබඩා කළහැකි ධාරිතාව පටන් ගෙන මේ වන විට 30 දක්වා වැඩිකර තිබේ.















ඔබට ගැටලුවක් අැති උවහොත් itpriyankara@gmail.com

ලෝකයේ මේ මොහොතේ ගමන් ගන්නා ගුවන් යානා සඡීවීව නිරීක්ෂණය කලහැකි සඡීවී වෙබ් අඩවියක්

මම ඔබට කලින් කියා දුන්නා මේ මොහොෙත් ලෝකයේ ගමන් ගන්නා නැව් හා එ්වා විස්තර බලාගන්නා වෙබ් අඩවියක් දැන් කියන්න යන්නේ මේ මොහොතේ ගමන් ගන්නා ගුවන් යානා වල විස්තර සහ යානාව ගමන් ගන්නා අාකාරය සඡීවීව බලාගත හැකි හොද වෙබ් අඩවියක් ගැනයි. මෙහිදී ඔබට ලංකාවට එන ගුවන් යානාවක් දෙස බලා සිටියහොත් කොපමණ වේලාවකින් කුමන මාර්ගයකින් එනවාදැයි සඡීවිව නිරීක්ෂණය කිරීමට උවද පුලුවනි.


මෙතන ක්ලික් කරන්න http://www.flightradar24.com