Friday, November 28, 2014

ධාරිතාව වැඩි File එකක් පහසුවෙන් හුවමාරු කරගන්නා පහසු ක්‍රමයක්

ඔබට මතක අැති මම කියලා දුන්නා onedrivelive.com තුලින් දත්ත ගබඩා කරගන්නා අාකාරය මතක නැති නම් මෙතන ක්ලික් කරන්න  https://onedrive.live.com/about/en-us/
ගොඩාක් වෙලාවට අැතිවන ගැටලුවක් වන්නේ capacity වැඩි File එකක් කොහොමද පහසුවෙන් තව කෙනෙකුට යවන්නේ කියලා. අද කියලා දෙන්නේ ඉතා පහසුවෙන් කොහොමද එය කරන්නේ කියලා. මුලින්ම  onedrivelive.com තුල ඔබේ ගිණුමක් තිබිය යුතුය. ඉන්පසු ඔබට යැවීමට අවශ්‍ය දෑ ඔබගේ ගිණුමට Upload කරන්න.  

(onedrivelive.com තුල Upload කිරීම වේගවත් නිසා ඔබට ගැටලුවක් වන්නේ නැත. 500mb උවද Upload කල හැක.  Upload කල පසු පහත පියවරයන් අනුගමනය කරන්න . ඉතා සරළය.)

Upload කල දෑ උඩ Right click කර share කරන්න













ඉන්පසු ඔබට යැවීමට අවශ්‍ය පුද්ගලයාගේ ඊමේල් ලිපිනය සදහන් කර  Share කරන්න. එවිට ඔබ share කල දෑ ඔහුට පහසුෙවන් ඔබේ ගිණුමෙන් ලබාගත හැකි අතර එහිදී ඔබේ ගිණුමට  Log වීමක් සිදුනාෙවන අතර ඔබට අවශ්‍ය නම් remove කිරීමටද  කලහැක.






 මෙහිදී ලබාගන්නාට ඉතා පහසුෙවන් Right click කර download කරගත හැක. ලබාගන්නාට ලැබුණු  ඊමේල් ලිපිනයේ Link එක  මත ක්ලික් කර පහත අාකාරෙයන් පහසුවෙන් කරගත හැක.


මෙයට අමතරව වෙබ් අඩවි වලට සහ Blogger සදහා Link ලෙසද මෙය යොදාගත හැකිය. එ් සදහා පහත ක්‍රමයන් අනුගමනය කරන්න. ඉහතදී Invite people තේරූ අතර මෙහිදී  Get link තෝරන්න. ඉන් පසු ඔබට අවශ්‍ය අාකාරයට option සකස් කර  Get link click කරන්න. එම Link  එක Copy කරගෙන අදාළ වෙබ් හෝ බ්ලොග් අඩවියේ Link එකක් ලෙස ලබාදෙන්න. මෙය ඔබට ඉතා වැදගත් දෙයක් වනුඅැතයි සිතමි.

 අවශය නම් පහත පෙන්වා අැති Shorten Link වලින්ද Share කලහැක.