Wednesday, January 11, 2017

ඔබගේ මුර පද ආරක්ෂිතද?


මෙම වෙබ් අඩවිය හරහා ඔබගේ මුර පද කෙතරම් දුරට සාර්ථකද ආරක්ෂිතද යන්න පහසුවෙන් සොයා ගත හැක. මුර පදයක් ඇතුලත් කිරීමේදී තවත් අයෙකුට පහසුවෙන් අනුමාන කල නොහැකි තමාට ගොඩක් සමීප දේවල් මුර පද ලෙස යොදා ගත ‍නොගත යුතුය.

උදා - තමාගේ නම  උපන් දිනය යනාදීය

කෙසේ වෙතත් මෙම වෙබ් අඩවියෙන් ඔබ දැනට යොදා ඇති මුර පදයේ ආරක්ෂිත භාවය මැන ගත හැකිය.