Wednesday, January 11, 2017

ඔබගේ මුර පද ආරක්ෂිතද?


මෙම වෙබ් අඩවිය හරහා ඔබගේ මුර පද කෙතරම් දුරට සාර්ථකද ආරක්ෂිතද යන්න පහසුවෙන් සොයා ගත හැක. මුර පදයක් ඇතුලත් කිරීමේදී තවත් අයෙකුට පහසුවෙන් අනුමාන කල නොහැකි තමාට ගොඩක් සමීප දේවල් මුර පද ලෙස යොදා ගත ‍නොගත යුතුය.

උදා - තමාගේ නම  උපන් දිනය යනාදීය

කෙසේ වෙතත් මෙම වෙබ් අඩවියෙන් ඔබ දැනට යොදා ඇති මුර පදයේ ආරක්ෂිත භාවය මැන ගත හැකිය.



Monday, September 7, 2015

පහසුවෙන් භාවිතා කල හැකි Folder Lock එකක් Key එකත් සමග

මේ Folder Lock එක හැමෝම දන්න එකක් වෙන්න ඇති. ඒත් ගොඩක් අය භාවිතා  කරන්න‍ේ Trial Version එක. මම අද Key එකත් සමග බාගත කරගන්න ඔබට ලබාදෙනවා භාවිතා කර බලන්න. පහත අයිකනය මත ක්ලික් කර භාගත කර ගන්න.

https://onedrive.live.com/redir?resid=CCB30D9B2FFFD8F9!1879&authkey=!AB1zw7s8e5te5V4&ithint=file%2crar



බාගත කිරීමෙන් අනතරුව Install කරගන්න. Install කරන අවස්ථාවේදී  ඔබ කැමති Pass word එකක් Master Password එක ලෙස ලබාදෙන්න. එය ඔබේ folder Lock Password එක වේ. මේ වන විට මෘදුකාංගය Trial වන අතර නැවත එයට Log වන විට ලැබෙන Window  එකෙහි  Enter Key යන ස්ථානය Click කර ලබා දී ඇති  Serial key හා Registration Code ඇතුලත් කර කරන්න එවිට මෘදුකාංගය Genuine වේ.


ඉන්පසු Log වී ඔබට Lock කිරීමට අවශ්‍ය Folder එක Drag කර Lock කරන්න. Unlock කිරීමට Unlock Click කර Password ලබාදෙන්න.

* Lock කල පසු එය එම ස්ථානයේ නොපෙන්වන අතර Unlock කල විට නැවතත් පෙන්වයි. Unlock කිරීමට Password ලබාදෙන්න. 

Tuesday, July 7, 2015

කොපි කරන්න බැරි DVD/ CD වල ඇති දෑ කොපි කරගන්න පහසු ක්‍රමයක්

ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි write protected DVD හෝ CD එකක තියෙන දේවල් කොපි කරගන්නේ කොහොමද කියන එක. මම අද ඔබට ඒ සදහා පහසු මෘදුකාංගයක් ලබා දෙන්නම්. මේ මෘදුකාංගයේ නම Handbrake. මෙම ලින්ක් එක ක්ලික් කර බාගත කර ගන්න. Handbrake.






















Hand brake  install කර open කල පසු ඉහත  main menu එක දිස් වේ. එහි source යන්න click කර අදාල DVD හෝ  CD එකෙහි Folder හෝ  File තෝරාගෙන destination  යන ස්ථානයෙහි Save කිරීමට අවශ්‍ය ස්ථානය ලබාදෙන්න. Output setting යන ස්ථානයෙන් File Format එක තෝරන්න.



Setting සකස් කර අවසානයේ  Start Click කරන්න. copy වී අවසාන වූ පසු ඔබ ලබාදුන් Path එකෙහි අදාල දත්ත Save වී තිබේ.

සැලකිය යුතුයි - දත්ත මෙම මෘදුකාංගයට කොපි වීමට හා එ් හරහා කොපියක් අපට ලබා දීමට සුලු කාලයක් වැයවේ. එය අපට දැකගත හැකිය.

ඔබට ප්‍රශ්ණයක් ඇති වුවහොත් මා අමතන්න -  0715670958

Friday, November 28, 2014

ධාරිතාව වැඩි File එකක් පහසුවෙන් හුවමාරු කරගන්නා පහසු ක්‍රමයක්

ඔබට මතක අැති මම කියලා දුන්නා onedrivelive.com තුලින් දත්ත ගබඩා කරගන්නා අාකාරය මතක නැති නම් මෙතන ක්ලික් කරන්න  https://onedrive.live.com/about/en-us/
ගොඩාක් වෙලාවට අැතිවන ගැටලුවක් වන්නේ capacity වැඩි File එකක් කොහොමද පහසුවෙන් තව කෙනෙකුට යවන්නේ කියලා. අද කියලා දෙන්නේ ඉතා පහසුවෙන් කොහොමද එය කරන්නේ කියලා. මුලින්ම  onedrivelive.com තුල ඔබේ ගිණුමක් තිබිය යුතුය. ඉන්පසු ඔබට යැවීමට අවශ්‍ය දෑ ඔබගේ ගිණුමට Upload කරන්න.  

(onedrivelive.com තුල Upload කිරීම වේගවත් නිසා ඔබට ගැටලුවක් වන්නේ නැත. 500mb උවද Upload කල හැක.  Upload කල පසු පහත පියවරයන් අනුගමනය කරන්න . ඉතා සරළය.)

Upload කල දෑ උඩ Right click කර share කරන්න













ඉන්පසු ඔබට යැවීමට අවශ්‍ය පුද්ගලයාගේ ඊමේල් ලිපිනය සදහන් කර  Share කරන්න. එවිට ඔබ share කල දෑ ඔහුට පහසුෙවන් ඔබේ ගිණුමෙන් ලබාගත හැකි අතර එහිදී ඔබේ ගිණුමට  Log වීමක් සිදුනාෙවන අතර ඔබට අවශ්‍ය නම් remove කිරීමටද  කලහැක.






 මෙහිදී ලබාගන්නාට ඉතා පහසුෙවන් Right click කර download කරගත හැක. ලබාගන්නාට ලැබුණු  ඊමේල් ලිපිනයේ Link එක  මත ක්ලික් කර පහත අාකාරෙයන් පහසුවෙන් කරගත හැක.


මෙයට අමතරව වෙබ් අඩවි වලට සහ Blogger සදහා Link ලෙසද මෙය යොදාගත හැකිය. එ් සදහා පහත ක්‍රමයන් අනුගමනය කරන්න. ඉහතදී Invite people තේරූ අතර මෙහිදී  Get link තෝරන්න. ඉන් පසු ඔබට අවශ්‍ය අාකාරයට option සකස් කර  Get link click කරන්න. එම Link  එක Copy කරගෙන අදාළ වෙබ් හෝ බ්ලොග් අඩවියේ Link එකක් ලෙස ලබාදෙන්න. මෙය ඔබට ඉතා වැදගත් දෙයක් වනුඅැතයි සිතමි.

 අවශය නම් පහත පෙන්වා අැති Shorten Link වලින්ද Share කලහැක.




Tuesday, October 28, 2014

Any Video Downloader Adon For web browser (Firefox " Internet Explore

මම දැන් ඔයාලට දෙන්න යන්නේ Firefox වලදී video download කර ගන්න පහසු Add-ons එකක් පහත ලින්ක් එකෙන් ගොස් Install කරගන්න.

Any Video Downloader Adon For web browser (Firefox " Internet Explore වලට සපෝට් කරනවා



ඉන්පසු පහත අාකාරයේ install for firefox click කරන්න













install වූ පසු පහත අාකාරයේ icon එකක් පෙන්වන අතර වීඩීයා්ෙ එක play වන අවස්ථාවේ භාගත කිරීම කළහැක. මෙය download helper  වලට සමාන Adon එකක් වන අතර එයිට වඩා වේගවත් වේ.



Tuesday, October 21, 2014

ඔබගේ යතුරු පුවරුව නිසියාකාරව කි‍්‍රයාකරයිද යන්න හා එහි වේගය ගැන බැලීමට ඉතා හොද මෘදුකාංගයකි.

පහත ඇති Kevtest මෘදුකාංගය බාගත කරගෙන Install කරගන්න


                        
එය open කරගත් පසු පහත ආකාරයෙන් දිස්වේ. මෙහිදී  ඔබගේ යතුරු පුවරු‍ව‍ෙි ඇති ගැටලු හා ක්‍රියානොකරන Keys ආදීය පරීක්ෂා කරගත හැක.

Tuesday, October 14, 2014

පරිගණකයේ විකාශය (ඉතිහාසයෙන් බිදක් ඔබගේ දැනුමට)

පරිගණක විකාශය පිළීබද දැනගැනීමට කැමති ඔබට මෙය වැදගත් වේ යැයි සිතමි