Hand brake install කර open කල පසු ඉහත main menu එක දිස් වේ. එහි source යන්න click කර අදාල DVD හෝ CD එකෙහි Folder හෝ File තෝරාගෙන destination යන ස්ථානයෙහි Save කිරීමට අවශ්‍ය ස්ථානය ලබාදෙන්න. Output setting යන ස්ථානයෙන් File Format එක තෝරන්න.
Setting සකස් කර අවසානයේ Start Click කරන්න. copy වී අවසාන වූ පසු ඔබ ලබාදුන් Path එකෙහි අදාල දත්ත Save වී තිබේ.
සැලකිය යුතුයි - දත්ත මෙම මෘදුකාංගයට කොපි වීමට හා එ් හරහා කොපියක් අපට ලබා දීමට සුලු කාලයක් වැයවේ. එය අපට දැකගත හැකිය.
ඔබට ප්‍රශ්ණයක් ඇති වුවහොත් මා අමතන්න - 0715670958