Tuesday, July 7, 2015

කොපි කරන්න බැරි DVD/ CD වල ඇති දෑ කොපි කරගන්න පහසු ක්‍රමයක්

ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි write protected DVD හෝ CD එකක තියෙන දේවල් කොපි කරගන්නේ කොහොමද කියන එක. මම අද ඔබට ඒ සදහා පහසු මෘදුකාංගයක් ලබා දෙන්නම්. මේ මෘදුකාංගයේ නම Handbrake. මෙම ලින්ක් එක ක්ලික් කර බාගත කර ගන්න. Handbrake.






















Hand brake  install කර open කල පසු ඉහත  main menu එක දිස් වේ. එහි source යන්න click කර අදාල DVD හෝ  CD එකෙහි Folder හෝ  File තෝරාගෙන destination  යන ස්ථානයෙහි Save කිරීමට අවශ්‍ය ස්ථානය ලබාදෙන්න. Output setting යන ස්ථානයෙන් File Format එක තෝරන්න.



Setting සකස් කර අවසානයේ  Start Click කරන්න. copy වී අවසාන වූ පසු ඔබ ලබාදුන් Path එකෙහි අදාල දත්ත Save වී තිබේ.

සැලකිය යුතුයි - දත්ත මෙම මෘදුකාංගයට කොපි වීමට හා එ් හරහා කොපියක් අපට ලබා දීමට සුලු කාලයක් වැයවේ. එය අපට දැකගත හැකිය.

ඔබට ප්‍රශ්ණයක් ඇති වුවහොත් මා අමතන්න -  0715670958

No comments:

Post a Comment